විදුලිය නොමැති විට ඔබට ප්‍රශ්නයක්ද දුරකථය බලගැන්විමට??????
පුංචි ම පුංචි power bank එකක් හදමු.ඔබ power bank එකක් ගෙදරදී හදාගන්නවද?සල්ලි වියදම් කරලා කඩෙන් ගන්නවද?වැඩ් වියදම් නැති power bank එකක් ගෙදරදී හදාගමු,
1.දුරකථන බැටරියක් හො 9v බැටරියක් හොයාගන්න.
2.පොඩි වයර්
3.7805ic එකක් ගන්න (rs30)
4.ඩයෝඩයක් ගන්න(rs3.)
5.LED බල්බ් එකක් ගන්න ,
6.USB චාජර් අඩ්ප්පරයක් හොයාගන්න .
මෙච්චරයි ඔනෙ,,,මෙ ඔක්කොටම රුපියල් 450/= යයි.කඩෙන් power bank එකක් ගන්න ගියියොත් රුපියල් 1500 විතර යයි........
(ඉලෙක්ට්‍රොනික් වලට අසයි නම් හදලා බලන්න)
පහත රූප බලාගෙන හදන්න????????ලේසි පහසුයි......
Try කරලා බලන්න ,,,,,,,,,,,,
ඊලග post එකේ set වෙමු,,,,,
Hodida yaluwane
ReplyDelete