පරිගණකය කියන්නෙ මොකද්ද ?
පරිගණකය හෙවත් computer යන වචනය අද සමාජයෙහි නිතර කිකියවෙනවා .පරිගණකය සමහරු එදිනෙදා පාවිච්චි කරන උපකරණයක් වෙලා.මෙ අතර සමාජයෙහි තවත් කොටසක් පරිගණකය දකින්නේ විශ්මිත උපකරණයක් විදිහට .සමහරු පරිගණකය දෙස බලන්නේ පරිගණකය කියන්නෙ wordprocessing සදහා පමණක් ඇති උපකරණයක් ලෙසින් .නමුත් ලොකයේ විවිධ රටවල් වල මෙන්ම විවිධ ස්ථාන වල පරිගණකය බාවිතා කර විවිධ දේ කරන බව අමතක කරන්න හොදනෑ ,,,,,,,,,,,,,
*******ඊලග pages එකෙන් set වෙමු*******
No comments:
Post a Comment