Tuesday, November 8, 2016

සරල Power bank එකක් හදමු.

විදුලිය නොමැති විට ඔබට ප්‍රශ්නයක්ද දුරකථය බලගැන්විමට??????
           
                  පුංචි ම පුංචි power bank එකක් හදමු.ඔබ power bank එකක් ගෙදරදී හදාගන්නවද?සල්ලි වියදම් කරලා කඩෙන් ගන්නවද?වැඩ් වියදම් නැති power bank එකක් ගෙදරදී හදාගමු,
           1.දුරකථන බැටරියක් හො 9v බැටරියක් හොයාගන්න.
           2.පොඩි වයර්
           3.7805ic එකක් ගන්න (rs30)
           4.ඩයෝඩයක් ගන්න(rs3.)
           5.LED බල්බ් එකක් ගන්න ,
           6.USB චාජර් අඩ්ප්පරයක් හොයාගන්න .
මෙච්චරයි ඔනෙ,,,මෙ ඔක්කොටම රුපියල් 450/= යයි.කඩෙන් power bank එකක් ගන්න ගියියොත් රුපියල් 1500 විතර යයි........
                (ඉලෙක්ට්‍රොනික් වලට අසයි නම් හදලා බලන්න)

 පහත රූප බලාගෙන හදන්න????????ලේසි පහසුයි......


Try කරලා බලන්න ,,,,,,,,,,,,
ඊලග post එකේ set වෙමු,,,,,

පරිගණක විවිධත්වය **********



                        ඔබ දන්නවද ?micro Computers ගැන තොරතුරු ,,,,,,


සාමාන්‍ය වශයෙන් micro processor එකක් සහිත පරිගණකයක්  මයික්‍රො කොම්පියුටර් එකක් කියලා,නොතේරෙන වචනයක් තේරුම් කරන්න තවත් නොතේරෙන වචනයක් (microprocessor )යොදන්න උනා,මෙය අසාර්ථක පැහැදිලි කිරීමක් උනා,......

Microprocessor ඔබ දන්නවා සෑම යන්ත්‍රයක්ම යම් ක්‍රියාවලියක් කරනවා .එම කාර්යය කරන්න කොටස්‍ ගොඩක එකතුක් තියනවා,මෙම කොටස් අතුරින් processor එක හරිම වැදගත් .මෙයින් කරන ප්‍රධාන වැඩ දෙකක් තියනවා .
වැන්න තමයි පරිගණ

1.මින් පලමු වැන්න්න ගනිතමය තාර්කික කටයුතු (arithmetic and logic )

2.දෙකය පුරා සිදුකරන පාලනය(control )

           
                      පරිගණකයේ මෙම කටයුතු කරන ඒකකය (central processing unit   )(CPU)කියනවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

******ඊලග pages එකේ set වෙමු ******www.thilinam@gamil.com

පරිගණකය කියන්නෙ මොකද්ද ????

පරිගණකය කියන්නෙ මොකද්ද ?


      පරිගණකය හෙවත් computer යන වචනය අද සමාජයෙහි නිතර කිකියවෙනවා .පරිගණකය සමහරු එදිනෙදා පාවිච්චි කරන උපකරණයක් වෙලා.මෙ අතර සමාජයෙහි තවත් කොටසක් පරිගණකය දකින්නේ විශ්මිත උපකරණයක් විදිහට .සමහරු පරිගණකය දෙස බලන්නේ පරිගණකය කියන්නෙ wordprocessing සදහා පමණක් ඇති උපකරණයක් ලෙසින් .නමුත් ලොකයේ විවිධ රටවල් වල මෙන්ම විවිධ ස්ථාන වල පරිගණකය බාවිතා කර විවිධ දේ කරන බව අමතක කරන්න හොදනෑ ,,,,,,,,,,,,,
  *******ඊලග pages එකෙන් set වෙමු*******